ලස්සණ වෝල්පේපර්ස් හොයන කෙල්ලො කොල්ලන්ට


ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම මගේ අළුත් බ්ලොග් එකේ දෙවනි පොස්ට් එකෙන් දෙන්න හදන්නේ Android ජංගම දුරකථන භාවිතා කරන කෙල්ලො කොල්ලන්ට ගොඩක් වැදගත් ඇප් එකක්. මෙකේ නම තමයි Kitty Play.පොඩි ඇප් එකක් නමුත් ගොඩක් වැදගත්. මෙම ඇප් එක මගින් ඔයාලට පුළුවන් පහසුවෙන් ලස්සණ වෝල්පේපර්ස්, රින්ග්ටෝන්ස්, අයිකන් පැක්ස් ලබා ගන්න. 

Harshasoft Sinhala Unicode Converter


මෙම මෘදුකාංගය මගින් ඔබට යුනිකෝඩ් වලින් තියන සිංහල ඩොකියුමන්ට් එකක් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල font එකකට කන්වර්ට් කරගැනීමට පහසුකම ලැබෙනවා. ප්‍රථමයෙන් මම කියල දෙන්නම් යුනිකෝඩ් කියන්නෙ මෙනාද කියල (මම දන්න විදිහට)

 
Powered by Blogger.