ලස්සණ වෝල්පේපර්ස් හොයන කෙල්ලො කොල්ලන්ට


ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම මගේ අළුත් බ්ලොග් එකේ දෙවනි පොස්ට් එකෙන් දෙන්න හදන්නේ Android ජංගම දුරකථන භාවිතා කරන කෙල්ලො කොල්ලන්ට ගොඩක් වැදගත් ඇප් එකක්. මෙකේ නම තමයි Kitty Play.පොඩි ඇප් එකක් නමුත් ගොඩක් වැදගත්. මෙම ඇප් එක මගින් ඔයාලට පුළුවන් පහසුවෙන් ලස්සණ වෝල්පේපර්ස්, රින්ග්ටෝන්ස්, අයිකන් පැක්ස් ලබා ගන්න. 



මේ මෘදුකාංගය මමනම් භාවිතා කරන්නේ වෝල්පේපර්ස් ලබාගැනීමට.  මම පහලින් Screenshots ටිකක් දාල තියෙනව වැඩි විස්තර අවශ්‍ය නෑ. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො එහෙනම්. 














Download
Download Section
Click Here

 
Powered by Blogger.